Home / Card / Hapan Sellam
Categories

Hapan Sellam

💡 Platform – Android | Steam | iOS | Windows

Hapan Sellam Screenshot Image

Hapan Sellam Description: ශ්‍රී ලාංකීය ඩිජිටල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නැවුම් වෙනසක් ඇති කළ, පුරෝගාමී ළමා අධ්‍යාපන මෘදුකාංග එකතුව “හපන්” වෙතින් ළමා ලොවට තිළිණ කරන නවතම නිපැයුමයි, හපන් සෙල්ලම්.

ඔබේ පුංචි සිඟිත්තාගේ තාර්කික හැකියාවන් වැඩි දියුණු කරවමින්, වර්ණ හා හැඩතල පිළිබඳව හොඳ හුරුවක් ලබා දෙන අධ්‍යාපනික මෘදුකාංගයක් විදියට හපන් සෙල්ලම් හඳුන්වා දෙන්න පුළුවන්. හැඩතල හඳුනාගැනීම හා හැසිරවීම, කුඩා හැඩයන් එක්කර තනි රූපයක් සෑදීම, ජිග්සෝ ප්‍රහේලිකා විසඳීම වැනි ක්‍රියාකාරකම් මෙහි ඇතුළත් වෙනවා.

දරුවාගේ අධ්‍යාපනය ගැන සැලකිලිමත් වෙමින්, නමුත් දරුවාට දැනුම සමග විනෝදය ලැබෙන ආකාරයෙන් හපන් සෙල්ලම් නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වෙනවා. දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වී ඇති රූප, ශබ්ද හා ක්‍රියාකාරකම් සමගින් එන හපන් සෙල්ලම්, කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයට ලබාදෙන පිටුවහළ ඉතා ඉහළයි.

See also
Euchre

හපන් සෙල්ලම් “රූප හදමු” හා “ජිග්සෝ රූප” ලෙසින් අදියර දෙකකින් සමන්විතයි. පොඩිත්තන් ආසම කරන විදියට සුරතල් සත්ත්ව රූප ලෙසින් නිමවා ඇති ක්‍රියාකාරකම් 16 ක් එක් එක් පාඩම තුළ අඩංගුයි.

රූප හදමු – දී ඇති රූපය කොටස් වලට වෙන් කර තිබේ. දරුවා විසින් කොටස් එකතු කර පින්තූරය සම්පූර්ණ කළ යුතුයි.

ජිග්සෝ රූප – ජිග්සෝ ප්‍රහේලිකා ආකාරයෙන් පින්තූරය ගොඩ නැඟිය යුතුයි.

See also
Mist Train Girls A-From the window of the foggy world-

විශේෂාංග:
* සිඟිත්තන්ගේ පුංචි ඇඟිලි පොඩිවලට ලෙහෙසියෙන් හසුරුවන්නට හැකියි.
* පොඩ්ඩන්ගේ හිත ඇදගන්නා වර්ණවත් රූප හා උද්යෝගීමත් සංගීත ඛණ්ඩයන්.
* පුංචි සිඟිත්තාගේ සිට පෙරපාසැල් දරුවන් දක්වා සැමට සුදුසුයි. (අවුරුදු 2 – 5)
* සැකසුම් භාවිත කර, රූප සැකසීම ක්‍රම ක්‍රමයෙන් අභියෝගාත්මක කළ හැකියි.
* දෙමව්පිය ඔබට වුවත් ක්‍රීඩා කළ හැකියි.
* එක් එක් පාඩම තුළ පින්තූර 16 බැගින් ඇතුළත් කර ඇත.
* කුඩා දරුවන් තුළ ඒකාග්‍රතාවය හා නුවණ වර්ධනය කරවමින්, දරුවා අභියෝගයන්ට පුහුණු කරවයි.

හපන් සෙල්ලම් ක්‍රම දෙකකට Active කරගන්න පුළුවන්.
1. Dilalog අංකයෙන්
2. Credit/Debit Card පත් මගින්

Dialog අංකයෙන් සක්‍රිය කර ගැනීමේදී ඔබ සිදු කලයුත්තේ ගෙවීම සිදුකිරීමට බලාපොරොත්තුවන අංකය හපන් සෙල්ලම් App එකේ ඇතුලත් කිරීමයි. ඉන්පසු එම අංකයට SMS මගින් ඉලක්කම් 6ක PIN අංකයක් ලැබේවි. එය නැවත හපන් සෙල්ලම් APP එකේ ඇතුලත් කරන්න.

See also
MyNBA2K17

** කිසිදු මාසික හෝ දෛනික ගාස්තුවක් නොමැත, අදාල පැකේජයේ ගාස්තුව අයවන්නේ එක්වරක් පමණි.

වර්තමානයේ දරුවන් තාක්‍ෂණය සමග ඉතාමත් ඉක්මණින් එකතු වෙන නිසා හපන් මගින් අපේ අරමුණ දරුවන්ට වැදගත් සහ උචිත දේ තාක්ෂණය භාවිතයෙන්ම ලබා දීමයි.

වැඩි විස්තර සඳහා අපව අමතන්න 034 2040600 හෝ 076 6137006
අපගේ Facebook පිටුව, https://www.facebook.com/hapan.lk

Hapan Sellam

Google Playstore link for Hapan Sellam game download Hapan Sellam apk game for android steam store link for Hapan Sellam game apple store store link for Hapan Sellam game download Download Hapan Sellam mod apk and apk for android


Hapan Sellam Mod APK is a modified version created by WENDGAMES, offering unlimited money and gems. This guide will help you download and install the latest Hapan Sellam MOD APK and the original APK version.

How to Download and Install Hapan Sellam Mod APK [Unlimited Money & Mod Menu]:

Option A:

Visit WENDGAMES.com to download the Hapan Sellam Mod APK.
Ensure "Unknown Sources" is enabled in your device settings.
Go to Settings > Security > Unknown Sources and toggle it on.
Click the download link above to get the Hapan Sellam APK file.
Save the file in your Downloads folder.
Tap on the file and select Install. Wait for the installation to complete.
Open the game and start enjoying the modded features right away.

Option B:

Open Android Settings and go to Privacy or Security.
Enable Unknown Sources to allow installations from outside the Google Play Store.
Navigate to your Downloads folder and tap on the Hapan Sellam APK file.
Follow the on-screen instructions to install the APK.
Search for Hapan Sellam in the WENDGAMES app for additional features and updates.

Mod Info:

The Hapan Sellam APK Mod offers significant advantages over the original version, including:

Unlimited Money
Unlimited Gems
Mod Menu with additional features
Ad-Free Experience

Features of Hapan Sellam Mod APK:

The latest version of Hapan Sellam Mod APK includes:

Mega Mod features
Unlimited Money, Coins, Gems, and Hearts
Enhanced gameplay with no ads

Hapan Sellam is an engaging game that challenges your creativity and problem-solving skills. You'll solve puzzles by adding, deleting, or modifying elements to reach your goals. With numerous levels and themes, Hapan Sellam provides endless fun and a personalized experience with vibrant images and captivating music.

Additional Tips for Hapan Sellam:

Don’t Skip the Tutorial: Even if you're experienced, the beginner's tutorial provides valuable rewards.
Collect Daily Currency: Watch ads and participate in daily events for extra rewards.
Practice Regularly: Improve your skills in PVE or offline mode for better performance.
Engage with the Community: Join discussions on Discord, Reddit, and Facebook to enhance your gameplay.
Optimize Your Device: For competitive play, use a high-performance phone and a fast internet connection to avoid lag.

Stay Ahead in Hapan Sellam:

For the best experience and to become a top Hapan Sellam player, ensure you have a modern device and excellent internet connectivity. Follow WENDGAMES for the latest updates and tips on APKs and mods.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *